මහාවංශයේ පිටු අතුරුදන් කළේ "සාක්‍ෂි නැති මරණයක්" පෙන්වීමටද?
ලන්ඩන්හි
යටත් විජිත භාර මහලේකම් කාර්යාලයෙන් ඒ ඒ රටේ තම යටත් විජිත
ලේකම්වරුන්ට දැනුම් දී තිබූ කරුණක් වූයේ එම රටවල ඉතිහාසය සොයා බලා
සංග්‍රහ කිරීමටය. ඉන් බොහෝ කලකට පසු 1912 දී එච්. ඩබ්ලිව්.
කොඩ්රිංටන් විසින් ශ්‍රී ලංකාවේ සංක්‍ෂිප්ත ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස
සම්පාදනය කළේය. පුරාණ යුගය සම්බන්ධ එහි මූලාශ්‍ර...
Thursday, December 13, 2012


Emperor Ravana lived nearly 5000 years ago in Sri Lanka. He was a descendant of ‘Surya Wansha’ of ‘Hela Yakka’ tribe (ancient Sinhala tribe). King Ravana was one of the best fighters in Angampora, the traditional martial arts of ancient Sinhale.
He was a great Scholar inAyurvedic medicine. He was the person who invented “Arka Shastra”. The book “Arka Prakshaya” reveals...


ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු
වලපනේ දිසාවේ
කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර නිදහස් සටනේ පුරෝගාමියා හා සැබෑ නායකයා ද
වේ. මෙතුමාගේ පරපුර සතුව තිබූ බලය හා උරුමය අද දක්‌වා ඉතා අප්‍රකටව පැවතීමේ
හේතුව වනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ ඉතිහාස කතාව හිතාමතා
යටපත් කිරීමයි. පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස
කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර...


රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර
යක්‌ෂගෝත්‍රික
හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක් වශයෙන් ප්‍රසිද්ධව
පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු
තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ
ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක
කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා
ගත්හ....


◆ ශ්‍රී රාවණ වංශය විනාශ කළ නොහැක
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන
වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ
අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම
නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ
හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී
රාවණ...


විජය මුහුදු කොල්ලකරුවෙක්‌ද?
මහාවංශයට හා (මහාවංශටීකාව) අනුව
ඉන්දියානු කාලිංග වංශික විජය යනු, පීතෘ ඝාතක සිංහබාහු නම් ස්‌වකීය සොයුරියම
විවාහ කරගත් රජකුගේ පුත්‍රයෙකි. මහාවංශටීකාව අනුව සවෙනි පරිච්ඡේදයට අනුව
විජය කවරෙක්‌ද යනු හොඳින් පෙන්වා දෙයි.
විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
සාහසාකි අනෙකාසි දුස්‌සහානි කාරිම සුතේ – 39 ගාථාව
මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු – විකෘති අදහස් ඇත්තෝ යන්නයි.
තම්පරිසාපිච...


Rishi Wishrawas and his royal horse
This
stone sculpture which is located at famous “Isurumuniya Vihara”
represents a person who is in deep thought and decisive posture. A horse
head can be seen just near to his right shoulder. The person has a bare
top. The sculpture has a head dressing. Also “poona nula”- a thread
which is worn by ancient rishi’s can be seen....
Subscribe to:
Posts (Atom)