හෙළයාගේ දඬු මොනරය
ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ “රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහලෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ..
"යගු කෞරාණ මන්ඨක" නොහොත් රාවන
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
Learning about king Ravana
Emperor Ravana lived nearly 5000 years ago in Sri Lanka. He was a descendant of ‘Surya Wansha’ of ‘Hela Yakka’ tribe (ancient Sinhala tribe). King Ravana was one of the best fighters in Angampora, the traditional martial arts of ancient Sinhale. He was a great Scholar inAyurvedic medicine. He was the person who invented “Arka Shastra”. The book “Arka Prakshaya” reveals this truth to the present world. As his willing to research in Ayurvedic medicine he wrote several books revealing the cures for many diseases. In one book he wrote “Eating beef cause to infect ninety eight new diseases to human beings”. The book “Kumara Tantraya” which reveals the treatments for infant diseases was written by him accepting the request of his pregnant queen Mandodari.
අංගම්පොර ඉතිහාසය හා එහි අනාගතය ?
අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන ”අංගම්පොර” නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.
The untold truth about the statue of rishi “Pulastya”
The magnificent statue made purely from stone represents rishi “Pulastya”; Grandfather of great king “Shri Ravana”. Rishi “Pulastya” lived in very same area where this stone statue is located and this area was known as “Pulastya pura” in old days, but recently it was changed as “Polonnaruwa”. Rishi “Pulastya” was a Brahman and lived a peaceful life doing meditation in a forestry area called as “Thapo wanaya”. But our historians are intentionally masking this details from us..