මහා රාවණ රජු
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ
ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ
මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම
“සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්ඩාර යක්ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු
හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්වා
ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ...
Thursday, December 13, 2012


සිංහලයාගේ සටන්කලාව “අංගම්පොර” සහ “නිවට සිංහලයා’
“අංගම්පොර” යනු සිංහලයාගේ සටන් කලාවයි, නූතන සිංහලයා විදේශ රටවල ණය මුදල්,
යුද්ධාධාර ඉල්ලමින් හිගාකෑවත්, ඉන්දියාව ගහන ගහන පදයට නටන්නට සිදුවුවත් ,
ලංකාව ඇතුලෙදිවත් තමන් සිංහලයෙක් බව ප්‍රසිද්ධියේ කියාගන්න බැරිඋනත් ; එය
සිදුවී තිබෙන්නේ අද ජීවත්වන සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට
දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක් සිංහල ජාතියේවත්...



හෙළයාගේ දඬු මොනරය
ඔබෙන්
කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ
“රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම
පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහලෙයකු
බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම
උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ
අමතක නොකළ...



රාවණා රජු මිත්‍යාවක්ද???
දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී “රාවණ”
යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක් වේ. නමුත් සංස්කෘතික ග්රන්ථ විමසා
බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයකු සිටිය බව සොයා ගැනීමට පුළුවන.
රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය,
මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ
බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස...


අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම
සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ
වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු,
පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප
දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන
”අංගම්පොර” නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්රදාය වනවා මෙන්ම
ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය...



සිව් හෙලය
වසර 2500 ක ප්රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත්
රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ
විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත්
මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ
විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි
විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු...


බුදු සමය හා අසුරයෝ...
අසුරයන් පිළිබඳව අපට පැරණි ඉන්දීය දේව කථාවලත් බෞද්ධ සූත්‍ර ධර්ම
සමහරක හා ජාතක කථා කීපයකත් තොරතුරු දක්නට ලැබේ. මේ අතර අසුර නමැති
ඓතිහාසික මිනිස් කණ්ඩායමක් පිළිබඳව යුප්‍රටීස් ගඟ බඩ පිහිටි පැරණි
රටවලින් අපට අසන්නට ලැබේ. වර්තමාන ඉරාක රාජ්‍යය ලෙස සැලකෙන පැරණි
ඇසිරියාව යන රට ක්‍රි.පූර්ව අවුරුදු 3000 ක පමණ කාලයක දියුණුව තිබූ
රටක් ලෙස සලකනු ලැබේ. සැල් මෙහෙසර් නමැති ඇසිරියානු අධිරාජයා
ක්‍රි.පූර්ව 835 පමණේ දී මීඩියන් හා පර්සියන් ජාතිකයන් පරාජය...


මහාවංශයේ පිටු අතුරුදන් කළේ "සාක්ෂි නැති මරණයක්" පෙන්වීමටද?
ලන්ඩන්හි
යටත් විජිත භාර මහලේකම් කාර්යාලයෙන් ඒ ඒ රටේ තම යටත් විජිත
ලේකම්වරුන්ට දැනුම් දී තිබූ කරුණක් වූයේ එම රටවල ඉතිහාසය සොයා බලා
සංග්‍රහ කිරීමටය. ඉන් බොහෝ කලකට පසු 1912 දී එච්. ඩබ්ලිව්.
කොඩ්රිංටන් විසින් ශ්‍රී ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය ග්රන්ථයක් ලෙස
සම්පාදනය කළේය. පුරාණ යුගය සම්බන්ධ එහි මූලාශ්‍ර...


Emperor Ravana lived nearly 5000 years ago in Sri Lanka. He was a descendant of ‘Surya Wansha’ of ‘Hela Yakka’ tribe (ancient Sinhala tribe). King Ravana was one of the best fighters in Angampora, the traditional martial arts of ancient Sinhale.
He was a great Scholar inAyurvedic medicine. He was the person who invented “Arka Shastra”. The book “Arka Prakshaya” reveals...


ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු
වලපනේ දිසාවේ
කිවුලේගෙදර පුංචි අලුත්බණ්ඩාර නිදහස් සටනේ පුරෝගාමියා හා සැබෑ නායකයා ද
වේ. මෙතුමාගේ පරපුර සතුව තිබූ බලය හා උරුමය අද දක්වා ඉතා අප්රකටව පැවතීමේ
හේතුව වනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ ඉතිහාස කතාව හිතාමතා
යටපත් කිරීමයි. පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස
කටයුතු කළ කේවේසස්ථාන බණ්ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර...
Subscribe to:
Posts (Atom)